Sunday, September 20, 2015

පුංචි ආරාධනාවක්..



             
   හායි..කොහොමද ඔයාලට.දැන් වැඩිය පොත් දාන්නෙත් නැනේ ඒක නිසා ඔයාලට මාව අමතක වෙලත් ඇති.කෝ ඉතින් ඒකටත් වෙලාවක් වෙනදනන් ල්යිබ්‍රියට ගිහින් හරි පොතක් ගෙනල්ලා ස්කෑන් කරල දානව සතියකට පාරක් හරි දැන් ඒක මාසේකට ඒකක් දෙකක් වගේ වෙලා.ඒක ගැන නන් ඉතින් දුකයි..

       හරි මම ආවේ ඒක ගැන කියන්න නෙවෙයිනේ..හැමොම දන්නවනේ මේ කියවීමේ මාසේ ඒ වගේම ත්මයි කොළබ පොත් ප්‍රදර්ශනෙත් තියෙන්නෙ මෙ දවස් වල.ඔන්න දැන් ඒක පටන් අරන්.සැප් 27 වෙනකන් තියනව.පුලුවන් යාළුවන්ට ඒකට යන්න කියලත් ආරාධනා කරනව.
    මාත් යන්න ඔන ගොඩක් දවස් ඉදල කියවන්න ඔනම කියල හිතාගෙන ඉන්න පොත් 2 ක් 3 තියනව ඒක ගන්න බොහොම අමාරුවෙන් තමයි සල්ලි තියන් ඉන්නේ.ඒත් ඉතින් රු 1500/= විතර. පොත් ගන්න සල්ලි ඔන කියල ගෙදරට ලොකු දඩ දාන්න බැනේ.ගන්න පොත් ගොඩක් තිබුනත් සල්ලි හොයගන්න කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ගිය සතියේ පොඩි අයිඩියා ඒකක් ආවේ.ඒකත් ෆ්බ් ඒකේ තිබුන පොස්ට් ඒකක් දැකල.ඒයා කැටයකට සල්ලි ඒකතු කලාලු පොත් ගන්න.මරු අදහස නේද.ඒත් ඉතින් මට නන් ඔය වැඩේ කරන්න පුලුවන් වෙයිද මන්දා?.

      ඔහොම යනකොට මට මතක් උනා මාත් කැටයකට සල්ලි ඒකතු කලා නේද කියලා ඔයාලත් ඒක්ක..මතක නැ නේද? ඔයාල නව කතාවක් බානකොට තත්පර පහක් ඉදලා SkipAd (Ad.fly) කරන්න තිබුනේ ආන්න ඒක තමයි කැටේ.සමහරු මට බැන බැන ඔක කරනව ඇති තවත් අය කරන්න දෙයක් නැති කමට ඒක කරලා පොත් බලනව ඇති.මම ඒක ඇඩ් කලේ නන් මෙහෙම දෙයක් හිතාගෙන නෙවෙයි නිකන් ජොලියට වගේ ඒත් ඒකෙනුත් පොඩි හොදක් වෙලා තියනව.මම ගිය සතියේ නිකමට වගේ ඒකට ලොග් වෙලා බැලුව කියක් තියනවද කියල 84$..මගේ බැංකු ගිනුමට ඒකෙන් 70$ ගෙන්න ගන්න මට පුලුවන් උනා, ඒ කියන්නේ රු 8500/ 9000/= වගේ ගානක්.
     ඒ කියන්නේ අපිට පොත් ටිකක් ගන්න පුලුවන් කියන ඒක.මේක පොඩි ආරාධනාවක් අපිත් ඒක්ක හැමදාම හිටපු යාළුවො ඔයාලට පුලුවන් ඔයාල කැමතිම පොත් කිපයක් යොජ්නා කරන්න.මොකද දැන් රු10000/= වල විතර පොත් ගන්න පුලුවන්.ඒ කියන්නේ පොත් 20 විතර.ලස්සනම පොත් ටිකක් කියන්න මම කොහොම හරි ඒ ටික හොයාගන්න බලන්නන්.ඒ වගේම තමයි ඒවා ඔයාලට කියවන්න අප්ලොඩ් කරනව.(ටික ටික හොදේ..ඔක්කොම ඒක දවසේ බෑ).
     ලබන අවුරුද්දේ අපි මේක ටිකක් සංවිදානය වෙලා කරමු.මම දන්නව ඔයාලා සතියකට දවස් 2 3 වත් මෙතෙන්ට ඇවිත් බලනව කියල පොතක් දාලද කියල.ඒ ආපුවහම අපේ කැටේට සල්ලි හොයාගන්න පුලුවන් වැඩක් ඉස්සරහට හදාගමු..
ඒහෙනන් ඔයලගේ අදහස් යොජනා කියන්නකො...පුලුවන් අය ගිහින් පොත් ගන්න ඒ වගේම අපිට ඒවන්න අමතක කරන්න ඒපා..
තැන්ක්යූ...
lakmal

Related Posts:

  • දෙමස්සිනෝDemassinoA sinhalaNovel byJayakodi Senewirathnaදෙමස්සිනෝජයකොඩි සෙනවිරත්න advertising Now you can DownloadThisSinhala NovelAsa PDFE-Book.Click on… Read More
  • ආයෙමත් ආදරෙන් Ayemath AdarenASinhala NovelByYawwana Samindra Rathnayakaආයෙමත් ආදරෙන්සමින්ද්‍ර රත්නායක advertising Now You Can Download/ReadThis Sinhala E-boo… Read More
  • ආදරේ ගින්දරක් 08Adare GindharakASinhala NovelBySujeewa Prasannaarachchiආදරේ ගින්දරක් 08සුජිව ප්‍රසන්න ආරච්චි advertising Now You Can Download/ReadThis Sinhala E-book… Read More
  • අමාවකAmawakaA sinhalaNovel byChintha Subhashiniඅමාවකචින්තා සුභාෂිනි advertising Now you can DownloadThisSinhala NovelAsa PDFE-Book.Click on theDownlo… Read More
  • සෙනුෂි 1 SenushiASinhala NovelBySurangi Athukoralaසෙනුෂිසුරංගි අතුකොරල advertising Now You Can Download/ReadThis Sinhala E-book.Click Download Now/Click… Read More

14 comments:

  1. Ramani bulathsinhala,chandi kodikarage aluth novels tikak gannako.

    ReplyDelete
  2. Sujeewa Prasannaarachchige Madhu 2 Dannako...

    ReplyDelete
  3. Ramani Bulathsinhala ge aluth novels ganna. Neeliya part 3 aniwaryayen ganna. Ita amatharawa Tharanga Punsadini ge Nuba Mata Thilina Wela Part 2 ekath aniwaryayen ganna.

    ReplyDelete
  4. ඈත්තටම සතුටුයි ලක්මාල් සහෝදරයාගේ ආරාධනා ව ගැන..
    අපි ඉතින් දන්නවනේ අලුත් පොතක් දුන්නොත් ඉතින් ලක්මාල් සහෝ තමයි කියල..අනික් අය කරන්නේ ලින්ක් එක කොපි කරලා බ්ලොග් එකේ අලවගන්න එකනේ...
    අනික ඕනෙම බ්ලොගර් කෙනෙක් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙද්දී කොහොමත් ඇඩ් එකක් දානවනේ..ඒ නිසා ඒ ගැන අපේ කිසිම අහිතකුත් නෑ අමනාපයකුත් නෑ..
    මට නම් එක්සිබිෂන් යන්න වෙන්නේ නෑ..
    මට හිතෙනවා..
    1.ජයසේන ජයකොඩි මහත්මයාගේ පිච්ච මල සිරිස් එක සහ අපි නිතර කොමන් පොත් ඇරුනම. අනිත් බෞද්ධ පොත් වලින් කීපයක් ගත්තොත් හොඳයි කියල..මොකද ජිවිතේ ගැන ගොඩක් ඉගෙනගන්න පුළුවන් ඒවගෙන්..
    2.ඒ වගේම රුසියානු කෙටි කතා පොතක් දෙකක් තිබ්බොත් හොඳයි කියල හිතෙනවා..
    3. මොහාන් රාජ් මඩවල මහත්මයාගේ “ලොවිනා” යි “ ආදරණිය වික්ටෝරියා” යි ත් ගෙනාවොතින් හොඳයි කියල හිතෙනවා..
    4. “කොටි දියණියකගේ පාපොච්චාරණය” කියල ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා ඒකත් හොඳයි..
    5. ආ තව කරුණාසේන ජයලත් මහත්තයාගේ ත් වැඩිය දකින්න නැති පොතක් දෙකක් තිබ්බොත් වඩා හොඳයි කියල හිතෙනවා..
    6. තව ටිකෙන් අමතක වෙනවා.. “මරිය සිලොනිකා වස්තුවත්” ගේන්නකෝ පුළුවන් උනොතින්..

    බොහොම ස්තුතියි.. !!

    ReplyDelete
  5. Ramani bulathsinhalage aluth novels tikak..neeliya 3 novel eka....tharanga punsadanige oba Mata thilina vela 2 novel ekat apita puluwannam kiyawanna dennako...

    ReplyDelete
  6. Ganga shaini Gamage poth tikakuth dannako :)

    ReplyDelete
  7. Ramani Bulathsinhalage aluth poth gana. Chandi Kodikarage 'Tharu Paramitha 2" th gana. oyata godak thanks me karana wadeta.

    ReplyDelete
  8. I hv a ptblm.. I cant go to that link "" SkipAd (Ad.fly) "" it's blockd..wat should I do for that?? M frm India.. ((( Ramani Bulathsinhalage books.. And sujeewa.p . " Warsha novel last parttt.. )))

    ReplyDelete
  9. Lakmal,
    Could you kindly give me yor email?

    ReplyDelete
  10. Ramani Bulathsinhalagai, Surangi Athicoralagai aluth poth ganna.

    Thanks Lakmal

    ReplyDelete
  11. mamanam hamadama avith balanawa lakmal oya poth dalada kiyala. sathutui oyata api hinda mudalak ekathu vima gana. e wagema oya gana hari adambarayak danenawa oya ema mudalin poth aran ewa apitama kiyawanna meke danawa kiyapu eka gana. athtatama oyanam hoda yaluwek.oya ge jivitayata sartakathwaya dawasin dawasa laga wenna kiyala man mulu hitinma partana karanawa. oyata teruwan saranai

    ReplyDelete
  12. Ramanige saha Chandi Kodikarage poth danna... thanks a lot

    ReplyDelete
  13. Neeliya anthima tika gaguli wage apita magin nawathuna poth wagema Surangi athukorala ramani bulathsinghala ge pothuth puluwannam denna lakmal.

    ReplyDelete