Friday, September 25, 2015

Join with us..

හායි යාළුවනේ..
             අපි පොඩි අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.මම කලින් කිව්වනේ 2015 පොත් ප්‍රදර්ශනයට යන්න මම පාවිච්චි කලේ ඔයාල නිසා ඔයාල ඇඩ් ක්ලික් කරල ලැබුන මුදල් කියල,මේ අවුරුද්දේ අපිට තිබුනේ පොඩි ගානක් ඒකෙන් මම ගත්ත පොත් තමයි මේ.

                                       Click Here>>>>

Sunday, September 20, 2015

පුංචි ආරාධනාවක්..



             
   හායි..කොහොමද ඔයාලට.දැන් වැඩිය පොත් දාන්නෙත් නැනේ ඒක නිසා ඔයාලට මාව අමතක වෙලත් ඇති.කෝ ඉතින් ඒකටත් වෙලාවක් වෙනදනන් ල්යිබ්‍රියට ගිහින් හරි පොතක් ගෙනල්ලා ස්කෑන් කරල දානව සතියකට පාරක් හරි දැන් ඒක මාසේකට ඒකක් දෙකක් වගේ වෙලා.ඒක ගැන නන් ඉතින් දුකයි..

       හරි මම ආවේ ඒක ගැන කියන්න නෙවෙයිනේ..හැමොම දන්නවනේ මේ කියවීමේ මාසේ ඒ වගේම ත්මයි කොළබ පොත් ප්‍රදර්ශනෙත් තියෙන්නෙ මෙ දවස් වල.ඔන්න දැන් ඒක පටන් අරන්.සැප් 27 වෙනකන් තියනව.පුලුවන් යාළුවන්ට ඒකට යන්න කියලත් ආරාධනා කරනව.
    මාත් යන්න ඔන ගොඩක් දවස් ඉදල කියවන්න ඔනම කියල හිතාගෙන ඉන්න පොත් 2 ක් 3 තියනව ඒක ගන්න බොහොම අමාරුවෙන් තමයි සල්ලි තියන් ඉන්නේ.ඒත් ඉතින් රු 1500/= විතර. පොත් ගන්න සල්ලි ඔන කියල ගෙදරට ලොකු දඩ දාන්න බැනේ.ගන්න පොත් ගොඩක් තිබුනත් සල්ලි හොයගන්න කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ගිය සතියේ පොඩි අයිඩියා ඒකක් ආවේ.ඒකත් ෆ්බ් ඒකේ තිබුන පොස්ට් ඒකක් දැකල.ඒයා කැටයකට සල්ලි ඒකතු කලාලු පොත් ගන්න.මරු අදහස නේද.ඒත් ඉතින් මට නන් ඔය වැඩේ කරන්න පුලුවන් වෙයිද මන්දා?.

      ඔහොම යනකොට මට මතක් උනා මාත් කැටයකට සල්ලි ඒකතු කලා නේද කියලා ඔයාලත් ඒක්ක..මතක නැ නේද? ඔයාල නව කතාවක් බානකොට තත්පර පහක් ඉදලා SkipAd (Ad.fly) කරන්න තිබුනේ ආන්න ඒක තමයි කැටේ.සමහරු මට බැන බැන ඔක කරනව ඇති තවත් අය කරන්න දෙයක් නැති කමට ඒක කරලා පොත් බලනව ඇති.මම ඒක ඇඩ් කලේ නන් මෙහෙම දෙයක් හිතාගෙන නෙවෙයි නිකන් ජොලියට වගේ ඒත් ඒකෙනුත් පොඩි හොදක් වෙලා තියනව.මම ගිය සතියේ නිකමට වගේ ඒකට ලොග් වෙලා බැලුව කියක් තියනවද කියල 84$..මගේ බැංකු ගිනුමට ඒකෙන් 70$ ගෙන්න ගන්න මට පුලුවන් උනා, ඒ කියන්නේ රු 8500/ 9000/= වගේ ගානක්.
     ඒ කියන්නේ අපිට පොත් ටිකක් ගන්න පුලුවන් කියන ඒක.මේක පොඩි ආරාධනාවක් අපිත් ඒක්ක හැමදාම හිටපු යාළුවො ඔයාලට පුලුවන් ඔයාල කැමතිම පොත් කිපයක් යොජ්නා කරන්න.මොකද දැන් රු10000/= වල විතර පොත් ගන්න පුලුවන්.ඒ කියන්නේ පොත් 20 විතර.ලස්සනම පොත් ටිකක් කියන්න මම කොහොම හරි ඒ ටික හොයාගන්න බලන්නන්.ඒ වගේම තමයි ඒවා ඔයාලට කියවන්න අප්ලොඩ් කරනව.(ටික ටික හොදේ..ඔක්කොම ඒක දවසේ බෑ).
     ලබන අවුරුද්දේ අපි මේක ටිකක් සංවිදානය වෙලා කරමු.මම දන්නව ඔයාලා සතියකට දවස් 2 3 වත් මෙතෙන්ට ඇවිත් බලනව කියල පොතක් දාලද කියල.ඒ ආපුවහම අපේ කැටේට සල්ලි හොයාගන්න පුලුවන් වැඩක් ඉස්සරහට හදාගමු..
ඒහෙනන් ඔයලගේ අදහස් යොජනා කියන්නකො...පුලුවන් අය ගිහින් පොත් ගන්න ඒ වගේම අපිට ඒවන්න අමතක කරන්න ඒපා..
තැන්ක්යූ...
lakmal

Saturday, September 12, 2015

සංජනා (Sanjana)


SAnjana
A
Sinhala Novel
By
Sadhareka Wijendhra
සංජනා
සදරේඛා ව්ජේන්ද්‍ර

   
Download our Android app and connect with us via Android Devices.Don't Forget to "LIKE" our Official Facebook Fan-page.

http://e-pusthakalaya.blogspot.com/p/android-app.html#https://www.facebook.com/TheReadersPlace




Click here
DOWNLOAD NOW



Uploaded by lakmal
@
The Reader's Place

Don't Forget To say
 
Notes


:>):>) :>) :>) 
..


This Book strictly for personal Reading only! Do not sell or copy!

Please support the Author by buying Books.
මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.